අංක තහඩු නොමැති ඩිෆෙන්ඩර් ජිප් රියක් නාවුල අරංගල ව්‍යාපාරිකයකුගේ ගෙදරින් සොයා ගත් බව පොලිසිය කියයි.

ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගන්නට ඇතැයි සැලකෙන මෙම රිය අලුත්වැඩියාවක් සඳහා මෙම නිවසට ගෙන ආ බව නිවැසියකු දුරකතනයෙන් පොලිසියට කියා ඇත.

පොලිසිය එහි යන විට නිවසේ කිසිවෙක් නොවූහ.

DSC08456 DSC08458 DSC08459