(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් යතුරුපැදියකින් යමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බම්බලපිටිය පොලිසිය පොලිසිය පවසයි.
මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාය.
අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය නොනවත්වා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අයට මෙහෙමනම් අප ගැන කවර කතාද
පැහැදිලිවම ඩිෆෙන්ඩරය දේශපාලකයෙක්ගේ... කොහේ හරි හොර ගමනක් යද්දී මාට්ටු වෙලා කඩාගෙන ගියා. දැන් සිසීටීවී වලින් හොයලා මාට්ටුවෙන්න යනකොට වෙන එකෙක් ඩ්‍රයිවර්ට ඉදිරිපත් කරලා, ලොක්කා බේරෙනවා...
කාලකන්නි දේශපාලකයකුගේ ඩිෆෙන්ඩර් එකක් වෙන්න ඇති....
ඩිෆෙන්ඩරය කියන්නේ ඕකනේ...