
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ ද ඩීසල් හිඟය තව දුරටත් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට ලංගම ඩිපෝවලට ඩීසල් වැඩි ප්‍රමාණයක් ලබාදීම මෙම තත්වයට ප්‍රධාන හේතුව බව කී රාජපක්‍ෂ මහතා පෞද්ගලික බස් රථවලට ද කිව්.ආර්. කේතය අනුව ඩීසල් ලබාදෙන්නේ නම් බස් රථ ඉන්ධන පිරවුම්හල්වලට යොමු කළ හැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd