
(යොහාන් භාසුර)
ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බවත් රට තුළ පවතින සුපිරි ඩීසල් හිඟය ඒ අනුව අවසන් වනු ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම සුපිරි ඩීසල් තොගය මාස දෙකකට අධික කාලයකට පසුව ලැබුණු තොගය බවත් ඩීසල් තොගයේ පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව ක්‍රමානුකූලව පිරවුම්හල වෙත නිකුත් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd