ඇමරිකාවේ ගුවන් හා ගගණ (නාසා) ආයතනය සතුව තිබූ අභ්‍යවකාශ ෂටලය විසි අට වසරක මෙහෙවර හමාර කරමින් අභ්‍යාවකාශ ගමන්වලින් අඟහරුවාදා සිට විශ‍්‍රාම ගැන්වීමට නාසා ආයතනය තීරණය කළේය. නාසා ආයතනයේ පැරණිතම හා වැඩිම වාරයක් අභ්‍යාවකාශ ගත වූයේ ද ඩිස්කවරි ෂටලයයි. වොෂින්ටන්හි ජාතික කෞතුකාගාරයේ යානය තැන්පත් කිරීමට මත්තෙන් ඩිස්කවරි ෂටලයට කෘතගුණ සැලකූ නාසා ආයතනය එය අවසන් ගුවන් ගමන සඳහා යෙදවිය. බොයින් 747 ගුවන් යානයක ඉහළ සවි කළ ඩිස්කවරි ෂටලය කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට වොෂින්ටන් නුවර අහස පුරා සැරි සැරීය. මෙම අවස්ථාව දැක ගැනීමට ප‍්‍රභූවරු, මාධ්‍යවේදීන් හා විදෙස් සංචාරකයෝ දෙදහසකට අධික පිරිසක් කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට එක්වූහ. ගගණගාමීන් තිදෙනකු සමග ඩිස්කවරි ෂටලය 1984දී කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ප‍්‍රථම අභ්‍යාවකාශ ගමන් ගියේය.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිස්කවරි ෂටලය විශ‍්‍රාම ගනී