(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම කඩුලු ලාභී පිට දඟ පන්දුයවන්නා වන ඩිල්රුවන් පෙරේරා, අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩක 39 හැවිරිදි ඩිල්රුවන් මේ වන විට ටෙස්ට් තරග 43 කදී කඩුලු 161 ක් දවාගැනීමට සමත්ව සිටින අතර ඔහු අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 1,303 ක් රැස්කිරීමට ද සමත්ව සිටියි.
ඩිල්රුවන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සහ දේශීය ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට ද හිමිකම් කියයි.
ඩිල්රුවන් පසුගිය වසරේ (2021) ජනවාරි මස එංගලන්තයට එරෙහිව ගාල්ලේදී අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි විය.
හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 795 ක් දවාගිනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභී පිට දඟ පන්දු යවන්නා වාර්තාවට හිමිකම් කියයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඩිල්රුවන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි