(යොහාන් භාසුර)
විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
විනිමය අනුපාතිකයන්ගේ ඉහළ නම්‍යශීලීභාවයකින් ඉදිරියේ ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය වෙළෙඳපොළේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය 203 ක් ලෙස පවත්වාගෙන ගිය අතර රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීම නිසා මෙම තීරණයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඩොලර් එහේ සත්‍ය වටිනාකම රුපියල් දෙසිය හැටක් 270 ත් අතර වෙනවා. ඩොලර් බැංකු වලට එයි කියලා හිතන්න බෑ. මහජන බැංකුව අද දෙන්නෙ ඩොලර් එකට රුපියල් දෙසීය විසි හතරයි සත අනූවයි