
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් කිසිවෙකුටත් එම වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
මේ අතර නව වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ පුළුල් කර ඇතැයි පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පරීක්ෂණ මගින් ඉදිරියේදී වැදගත් තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘දැනට සිටින රෝගීන් අධීක්ෂණය කර පැතිරීම වැළැක්වීමට පියවර ගත්තද ආරක්ෂාකාරී හැසිරීමෙන් පමණක් රට නරක තත්වයට යාම වැළැක්විය හැකියි.’ වැනි දෙයක් නේද රජය සාමාන්‍ය ජනතාවට කිව යුත්තේ... මොකද කිව්වොත් සාමාන්‍ය ජනතාවට අධි සුරක්ෂිතතාවය දී ඔවුන්ගේ පසුව කරනා වැරැදි හැසිරීමට දොස් කීවද ඵලක් නොවන බව අප පසුගිය මාසවලද අත් දුටු නිසායි...
ලිදේ ඉනන ගෙම්බෝ වගේ කොරෝනා කිය කියා ඉන්නේ නැතුව ඇවිල්ලා ලෝකය දිහා බලනන