ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණු කාර්යාල කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) විවෘත කළේය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එහි වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතාට වුණත් ලෝක ධර්මතාවයට මුහුණදෙන්න වෙනවා (නි)
ඉදිරි ගමනට සුබ පැතුම්! (නි)
ජාතික එකඟතා වැට උඩ-ඡන්ද සටන අත උඩ (බ)
කෝ මෙතන තරුණයෝ නැහැනේ? අර ඒකාලේ තිබුන බලකාය දැන් විසුරුවලා නේද?(බ)
අනේ රෝහණ, මෙතන ඉන්නේ මෝඩ රැලක් නම් ඔහේ විතරයි අඩු මේ මෝඩ රැළට! (නි)
40, 50 තරුණයෝ ඔය ඉන්නේ (නදී)
ඇවිල්ල ඉන්න අයගේ මුහුණු වල කිසි සතුටක් නැහැ බලෙන් ගෙනත් වගේ (නදී)
සුගල තරුණයෝ හතළිහක් විතර ඉන්නවා වගේ. ඉස්කෝලේ යන වයසේ තරුණයෝත් ඉන්නවා වගේ (ම)
රෝහණ මහත්තයෝ, ඔහොම කතාකරන්න එපා.ඔහේ කියන්නේ මොකක්ද කියලා වැටහෙනවා.ඔහෙට මුහුණු පොතේ ඉඳගෙන ඒවායේ තිබෙන දේවල් වලින් වටේම ගඳගස්සන්න හරි මෙහෙම රටක් ඉතුරුකරලා දුන්නේ එතුමා.මේ රටේ ලක්ෂ 58කට එතුමා සදාදරණිය පියෙක්.(නි)
රටම කාපු කෙනා හිටියනම් හොඳයි නේද? මෝඩ රැළ (බ)
හොරැහින් බලන්නේ කොහෙද..? (බ)
ඒත් මහින්ද මහත්තයාට තවමත් යන යන තැන මිනිස්සු ඉන්නවා. ගෙදර ඇඳගෙන ඉන්න ඇදුම් පිටින් වුණත් ඔවුන් එතුමාව බලන්න යනවා (නි)