මේ පොඩි ගෑනු ළමයා මේ දක්ෂකම් පෙන්නද්දී එයාට වයස අවුරුදු 5යි. ඒත් එයා ඩ්‍රම්ස් ගහන්නෙ ටිකක් අමාරු සින්දුවකට. සාමාන්‍යයෙන් හැමදාම දකින පිරිමි ඩ්‍රමර්ස්ලා අතරේ දවසක මෙයත් එයාගේ වැඩකිඩ පෙන්නාවි. System of a down සංගීත කණ්ඩායමේ Chop Suey ගීතයට ඇගේ මේ දක්ෂ ඩ්‍රම්ස් වාදනය ඉදිරිපත් කෙරෙනවා.

 

රචින්ත ජයවර්ධන