ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකුගේ කිලෝ දෙකක රන් දනහිස් ආවරණයෙහි  බැඳගෙන ගුවන්තොටුපොළෙන් එළියට රැගෙන යාමට උත්සහ කළ  ඩියුටි ෆ්‍රී සේවකයෙකු අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

රන් කැබැලි ගණන 20 ක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටියකි.