
(ඩී.ජී.සුගතපාල)
තංගල්ල රැකව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනවෙමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවිම නිසා ඔහු අද (06) සවස හම්බන්තොට රෝහල වෙත ගෙනගිය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කැළණිය දිප්පිටිගොඩ පදිංචි මොහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පසුගිය 4 වන දින ලංකාවට පැමිණිමෙන් පසු නිරෝධායනය සඳහා මෙම හෝටලයට යොමුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd