වැලිමඩ කැප්පෙටිපොළ ඩිපෝවේ කාර්මික නිළදරයකුට පහර දුන්නැයි සැකපිට ඩිපෝ කලමනාකරු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය කියයි.
පහර කෑ බව කියන කාර්මික නිළධරයා වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.
වැලිමඩ කැප්පෙටිපොළ ඩිපෝවේ කාර්මික නිළදරයකුට පහර දුන්නැයි සැකපිට ඩිපෝ කලමනාකරු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය කියයි.
පහර කෑ බව කියන කාර්මික නිළධරයා වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි (දී)
මමත් ලංගමයේ අවුරුදු 15 සේවය කළා.මට හොද අවබෝ්‍ධයක් තිබෙනවා ලංගමයේ සේවය කරන සෑම තරාතිරමකම පුද්ගලයන් ගැන. (නි)
මොනවද මේ ප්‍රශ්න? ඇයි තමන්ට බැරි තමන්ගේ ආයතනයේ සේවක සේවිකාවන් සමඟ සුහදව වැඩ කරන්න? (නි)
මම ඉස්සර වැඩ කරපු ලංගම ඩිපෝ එකක හිටියා බස් වල තීන්ත ගාපු තීන්ත බාස් කෙනෙක්. මෙන්න බොලේ මිනිහා හිටපු ගමන් ඩිපෝ ඉංජිනේරු තැනට පත් වුනා. මිනිහත් ඔය ඩිපෝ කළමනාකරු වගේමයි. ඕනෑම වෙලාවක කවුරු හරි එක්ක ප්‍රශ්නයක් ඇදගෙන ගහ ගන්නමයි යන්නේ. මිනිහා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ අටේ පන්තියට විතරයි. (ස)