ණයට ගත් කුවේට් ඩිනාර් 500ක් (රුපියල් 221375) යළි නොදුන්නේ යැයි කෝපයට පත් ඉන්දීය ජාතිකයෙකු කුවේටයේ ශ්‍රී ලංකික හෙදියක (31) පිහියෙන් ඇණ මරාදමා ඇතැයි කුවේට් තානාපති ආරංචි මාර්ග පවසයි.
කුවේට් සිටි රෝහලක සේවය කළ එම තරුණිය වැඩ නිමවී නිවහනට යද්දී පටුපසින් පිහියෙන් ඇණ ඇය මරා දමා ඇත.
රෝහල් සේවකයෝ සැකකරු අල්ලා පොලිසියට භාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිනාර් 500 නිසාමද මරලා තියෙන්නේ? (නි)
ඩිනාර් 500 ගෙවලා දැම්මා නම් ඉවරනේ (නි)
අපරාදේ ජීවිතයක් (නි)
අනේ මෙහෙමත් ගැහැණු? ණයට ගත්තා නම් දෙන්න එපායැ. (නි)
ඩිනාර් 500 ඉන්දියන්කාරයා ඉල්ලාගෙන පසුව ඉල්ලුවහම ගැහැණු ළමයාව මරන්න ඇද්ද දන්නෙත් නැහැ (නි)