
(එන් .ආරච්චි සහ ගයාන් )
සමාජක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරුබව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනකු කෑගල්ල රංවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි.
නීති විරෝධි දුම්වැටි 12400 ක්,ගජමුතු 5 ක් සහ මත් කුඩු සමඟ රංවල ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා කෑගල්ල හා වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වනඅතර ඔවුහු වයස අවුරුදු 55 හහා 39 අතර වෙති. ව්‍යජ ලෙස සකසන ලද ජාතික හැදුනුම්පතක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි කියයි.
අයෙක් යුද හමුදාවේ සේවය කර නීතියානුකූලව ඉවත් නොවු පුද්ගලයෙකු වන අතර ඔහු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවටත්, මහබාගේ පොලිස් වසමේ 2024 මාර්තු 28 දින ගිණි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටත් තොරතුරු අනාවරණය වි තිබෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩික්කරුට කොන්ත්‍රාත්තුව දුන්නේ ආණ්ඩුවේ මොන බලවතාද කියල දැනගන්න වෙන්නේ මාලිමා බලය නැති උන දාටයි. එතකන් ජීවත්වෙලා ඉන්න බලපන්.
වල්ගේ පාගාගෙන මෙතන අත්තනායක කියන හාදයා තප්පුලුවට ඔය ඝාතනය කලෙත් ඔවුන්ගේම කල්ලියේ එවුන් බව ආයේ අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ... මේ රටේ ජාතිවාදය අවුස්සලා බඩ ගෝස්තරය පුරවා ගන්න හැම එකාටම වෙන්න ඕනෑ ඕක තමයි... මිනීමරුවෙක් අතින් හෝ මේ රටට යහපතක් වෙනවා නම්, ඒක මම නම් අගය කරනවා. ඔය වගේ සමාජ පිළිල ඕනෑතරම් මේ රටේ තියනවා.. සමාජ යහපත වෙනුවෙන් ඒ සමාජ පිළල ලාංකික සමාජයෙන් තුරන් කළ යුතුයි.
කන්ටේනර් 323 මගඩියේ පලමු පැමිණිල්ල කලේ ඩෑන්. හිතාගන්න පුලුවන්නේ වෙඩික්කරු කාගේ බළල් අතක්ද කියලා...
පහුගිය කාලයම අත්තනායක ඉදලා තියෙන්නේ කෝමා තත්වයේද කොහේද? 2024 සැප්තැම්බර් 21 වෙනිදාද කොහේද සිහිය ඇවිල්ලා තියෙන්නේ...