ඩෙංගු අවදානම නිසා යාපන විශ්ව විද්‍යාලයයයේ කලමණාකරණ පීඨය හා කලා පීඨයේ පළමු හා හතර වසරේ නේවාසිකාගාර සතියකට වැසු බව උප කුලපති මහාචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය කියන්නීය.
සිසුන් කිහිප දෙනකුට ඩෙංගු වැළදී ඇතැයිද ඕ පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඩෙංගුවා නසන්න තවම ප්‍රතිකර්මයක් හොයාගන්න බැරි උනාද අපේ අයට. (නදී)