කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ අම්පාරේ ඩෙංගු වසංගතය වැඩී වී ඇතැයිද, මෙම වසරේ ඩෙංගු රෝගීන් 47900ක් වාර්තා වී ඇතැයිද, ඒ හේතුවෙන් කොට්ඨාශ 30ක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දැනට ලෝකේ සමහර රටවල භාවිතයට ගන්න "ඩෙන් වැක් ෂියා" එන්නත මෙහාට ගේන්නේ තව කීදෙනෙක් මැරුණට පස්සෙද දන්නේ නැහැ (නි)
මේ ගණන තව කොච්චර වැඩිවෙනතුරුද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
දඩ ගැහුවට මදුරුවෝ මැරිලා නා වගේ...(ම)
මෙම එන්තතට රජය සහ අනිකුත් ආධාරකරුවන් ආයෝජනය කළයුතුය