(ජවුෆර්කාන්)
ඩෙංගු බෝවෙන ආකාරයෙන් පරිසරය පවත්වාගෙන යන රාජ්‍ය ආයතන සිල් තැබිමට මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කණ්ඩායම තිරණය කර ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී මේ බව තිරණය විය.
එලෙස පරිසරයක් පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවලට කරුණාව නොදක්වන බව ද එහි නියෝජ්‍ය සභාපති අමිර් අලි මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd