
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු සහ චිකුන් ගුන් යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය හේතුවෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් උණ රෝගය පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙස
ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd