ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්‍රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමක් අද කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
හැත්තෑවැනි නිදහස් සැමරුමට සමගාමීව සිදු කැරුණු එම පුෂ්පෝපාර පුද කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ඡායාරූප ඩික්සන් වසන්ත





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. ඒත් නිදහස ලබා ගැනීම සඳහා කැපවීමෙන් යුතුව මහා මෙහෙයක් ඉටු කල සර් ඔලිවර් ගුණතිලකව කාට කාටත් අමතක වීම කනගාටුවට කරුණක්.