IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩී.එන්.ඒ. එන්නත භාවිතයට සැරැසෙයි

'සයිකොව්-ඩි' නම් ලොව ප්‍රථම ඩී.එන්.ඒ කෝවිඩ් මර්දන එන්නත භාවිතා කිරීමට ඉන්දියාව සුදානමින් සිටී.

ඉන්දියාවේ ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන  සයිඩස් කැඩිලා සමාගම මෙම එන්නත නිපදවා ඇත.

වයස අවුරුදු  12න් ඉහළ වයස් කාණ්ඩය සඳහා හදිසි භාවිතයට ගැනීමට ඉන්දියා රජයේ අවසරය මෙම එන්නතට හිමිවී තිබේ.

ඩී.එන්.ඒ අණු මත පදනම් වී ඇති  මෙම එන්නත මාත්‍රා තුනකින් යුක්ත වේ.

ට්‍රොපිස් නැමැති ඉන්ජෙක්ශන් කටු යොදා නොගන්නා, එන්නත් කිරීමේදී  කිසිම වේදනාවක් නොදැනෙන ක්‍රමයක් මගින් එන්නත් කීරීම සිදු කරයි.

පළමු මාත්‍රාව ගෙන දවස් 28 දෙවැනි මාත්‍රාව ගත යුතු බවත් දවස් 56 තුන්වෙනි මාත්‍රාව ගත යුතු බවත් සයිඩස් කැඩිලා සමාගම පවසයි.

(විමුක්ති එස් රුද්‍රිගු - ද හින්දු )



අදහස් (1)

ඩී.එන්.ඒ. එන්නත භාවිතයට සැරැසෙයි

Sriland Friday, 04 February 2022 09:38 PM

මේ අය හදන්නේ ඉන්දියාව හරහා පොඩි ළමයින්ට වැක්සීන් විකුණන්න... මේක තනිකරම බෙහෙත් ජාවාරමක්.. අපේ සෙට් එකට නම් මේ පාර අවුරුදු ජයවෙයි... මොකද දැන්මම දෙගුණයක් ළමයින්ට ඕඩර් කරලා ඇති එන්නත්.. අනේ මෙහෙමත් ගොන්නු ඉන්න ලෝකයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site