විදුලි සංදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය එක් වෙමින් ආපදාවට පත් වූවනට මුදලින් රුපියල් ලක්ෂ සියයක මුදලක් අද (20) විශේෂ ජනාධිපති අරමුදලට පරිත්‍යාග කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් හා ටෙලිකොම් සමූහයේ අනෙකුත් සියලු අනුබද්ධිත ආයතනවල සේවයේ නියුතු සියලු දෙනාගේ දිනක වැටුප පරිත්‍යාග කරන ලදී.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය ඇමැති තරංග බස්නායක මහත්වරුගේ මාසික වැටුප ද ඊට එක්වන බව ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී කුමාරසිංහ මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත් පිත් උණුවන ඔබ හට, මෙත්සිත් පෙරදැරි කොටගෙන පතනෙමි ආසිරි බුදු ගුණ! (නි)
සියලු දෙනාටම පින් සිදු වේවා. ලොකු පරිත්‍යාගයක්. තෙරුවන් සරණයි. (ර)
උතුම් මිනිසුන් උතුම් වැඩ කරයි. (ර)
බොහොමත්ම පින් ඔබලාට. (ර)
කව්රු කළත් හොද දේ අගය කරන්න ඕනෑ. හරින්, ඔබට තුති. (නි)