
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසළ පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද (24) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ටෙලිකොම් විකිණීමට, සේවක වරප්‍රසාද කප්පාදුවට සහ අයිතිවාසිකම් කඩකිරීම්වලට එරෙහිව විරෝධය දක්වන බව එම විරෝධයට එක්ව සිටි දහසක පමණ වූ ටෙලිකොම් සේවකයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාවට එනකොටනම් හතර වටේටම වැඳල ආවේ, දැන් උද්ගෝෂණ.
ඔබලාට ගෙවනවා හොඳටම වැඩියි. නුඹලා මොනවද කරන්නේ...? පිටරටවල හදන බඩු ගෙනැල්ලා මෙහෙ හයි කරලා සල්ලි ගරනවා. ඔබලාට වඩා ලක්ෂවාරයක් වැඩ කරනවා... ගාමන්ට් එකේ කෙල්ලොයි, තේ දළු නෙළන ගෑනුයි...