
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.
ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදොකින් කාලකණ්ණිය රට විකුණලා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගනා තුරු මූට නින්ද යන්නේ නැහැ.
ගොඩාක් පාඩු ලබන ආයතන මේවා වෙන්න ඇති නේද?
මේ ආයතන දෙකම නඩු මාර්ගයේන් ආණ්ඩුවට පවරා ගනු ලැබූ ආයතනයි. චන්ද්‍රිකා ආණ්ඩුව විසින් පෞද්ගලික අංශයට විකුණා දමා තිබුනේ. එම යලි පවරා ගැනීමේ පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ වාසුදේව නානායක්කාර හා ගෝඨාබය රාජපක්ෂ යන අයටයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම් යම් ලාබයක් ලැබුවද තරගකාරිත්වයක් මත ක්‍රියාත්මක ( ජනතවට සහන ලබෙනාවූ ) කිරීමට නම් පුද්ගලීකරණය කර රජයේ නියාමන අදීක්ෂණය යටතේ පවත්වාගෙන යා යුතුවේ.
රජය ව්‍යාපාර කිරීම නුසුදුසු වුනත් මේ ආයතන ගුවන් සමාගමේ වගේ පාඩු නොලබන ලාභ ලබන ආයතන නේද. ඉතින් කරන්න ඕන මුලින්ම පාඩුවට තියෙන ආයතන විකිණීම නොවෙයිද. මොනවාද මේ කරන්න හදන්නෙ
සිරාගේ මල්ලී සිරාවටම කලේ, ගනී කොටස් Its Time to Invest black Money
කමක් නැහැ ඉන්න හිටින්න රටක් තියනවනේ
කීයක් වෙනවද ?