ගල්කිස්ස විජේසිරිවර්ධන මාවතේ දෙමහල් ගොනැගිල්ලක් වැටලු විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශය විදුලි මනු වෙනස් කළැයි කියන ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත්තේය.
වැටලිම් අංශට එහි ගිය විට නිළිය, කූඩුවේ සිටි බල්ලකු රැගෙන අවුත් විදුලි නිලධරයනට ගොඩනැගිල්ලෙන් එළියට යැවීමට උත්සහ ගත් බව ද කියති. විදුලි මීටර් තුනකම කැරකුම් තැටි ආපසු කර කැවීමේ උපක්‍රමයක් යොදා තිබුණු බව නිළධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු අයගේ කටේ තියෙන්නේ විදේශ කුමන්ත්‍රන (නදී)
පරීක්ෂණයක් තියල බලන්න ඕනේ ඇත්තටම නිත්‍යානුකුල ස්වාමි පුරුෂයාද සිටියේ කියල (නදී).
ඔය විදුලි මීටරය ආපස්සට කරකවන හැටි අපිටත් ටිකක් කියල දෙන්නකෝ.අපේ ගෙවල්වලත් මේ දවස්වල විදුලිබිල හැටට හැටේ නැගලා. (නදී)
අපිට ඉතින් ඔය චරිත වලට පාට දෙන්න බැහැනේ .(හේ)
ටෙලි නිළිය එහෙනම් මණ්ඩලේ කට්ටියටත් කරන්ට් එක වද්දන්නයි හදලා තියෙන්නේ ඒවා කොහෙද මණ්ඩලේ ත් එක්ක .(හේ).
ගණිකා වෘර්තියේ යෙදුන, පිම්පි වැඩේ කල නිළියන්ගේ නම්ගම්, ඡායාරූප රහසේ පටිගතකල වීඩියෝ පට සමහර මාද්‍යවල ප්‍රසිද්ධියේ පලකලා.(නදී)
විදුලි බල මණ්ඩලයට කවුරුවත් අත්අඩංගුවට ගන්න බෑ. පොලිසියත් එක්ක යන්න ඇති මම හිතන්නේ.(හේ)
අයියෝ...අනේ...මේ...ඒ..අපේ ටෙලි නාටකයේ ජවනිකාවක් නේ.(හේ)
ඔයා කවුද කියා අපි දන්නවා. (ස)
මේ ගොඩාක් ටෙලි නිළියන්ට ජිවත් වන්නට ඒවායින් මුදල් ලැබෙන්නේ නැහැ ; එනිසා ඔවුන් වෙනත් අතුරු මාර්ග සොයනවා මුදල් සෙවීමට , සමහරු හොර වෙඩ කරනවා , සමහරු හොරෙන් තම ශරීරය පවා විකුනනවා , සියල්ලෝම නෙමේ (ම)
මේවා නම් ගම එක්ක පල වුනා නම් කොච්චර හොඳද? මේ ජනකාන්ත ප්‍රතිභාපුර්ණ උදවිය පත්තර වලට තමන්ගේ විස්තර ලියන්නේ හරියට හතර පෝයට සිල් ගත්ත වගේ. (ස)
??? ???? (ස)
කවුද ? (ස)
ඇතැම් කසි කබල් ටෙලි නාට්‍යය නිසා නිළියන් පමණක් නොව සුපිරි දේශීය ගණිකාවන්ද බිහි වුන බව රහසක් නොවේ. නාට්‍ය වලදී තමන්ගේ විලි බිය බිඳගෙන නොමිලේ (වෙළඳ) දැන්වීම් ප්‍රචාරයක් ලබා ගන්නා නිසා කුඩු හා එතනෝල් පොහොසතුන්ගෙන් (වෙනත් වචන වලින් දේශපාලුවන්) හොඳ ඉල්ලුමක් ලැබෙනවා. ඒ හරහා සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී කටයුතු වලට මේ "නිළියන්" පෙළඹුණා. (නදී)
මේ අයගේ නම් ගම් දාන්න පුලුවන්නම් හොදයි. (ර)
ඉතින් අපි දැන ගත්තහම මොකද වෙන්නේ. අපි ඉන්නේ පිටරට. එක ගෙදරට මීටර් 3 ක්ම තියෙන්නේ. ඒ ගේ පිරිමි ගෙයක් වෙන්න ඇති (නදී)
මේක ගමේ කෙනෙක් කලානම් නම ගම වාසගම ඡායාරුපයක් සමග පල වෙනවා නේද? (ස)
ඇතැම් කසි කබල් ටෙලි නාට්‍යය නිසා නිළියන් පමණක් නොව සුපිරි දේශීය ගණිකාවන්ද බිහි වුන බව රහසක් නොවේ. නාට්‍ය වලදී තමන්ගේ විලි බිය බිඳගෙන නොමිලේ (වෙළඳ) දැන්වීම් ප්‍රචාරයක් ලබා ගන්නා නිසා කුඩු හා එතනෝල් පොහොසතුන්ගෙන් (වෙනත් වචන වලින් දේශපාලුවන්) හොඳ ඉල්ලුමක් ලැබෙනවා. ඒ හරහා සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී කටයුතු වලට "නිළියන්" පෙළඹුණා අපි මෙයා කවුද කියලානම් දන්නේ නැහැ. (ස)
එයා කවුද? (ස)
ලසිත් සොහොයුරා හරි. රංගනය, ගායනය , සංගීතය , රචනය කියන්නේ එක්තරා හැකියාවක් පමණයි . ඔය කළා ලෝකයට ඇතුළු වෙලා බලන්න ඕනේ ඔය සිල් ගත්ත වගේ මාද්‍ය වලට කතා කරන අයගේ ඇතුල. දෙස පාලකයෝ හොඳයි ඊට වැඩිය. (ස)