රුපියල් තුන් දහසක අල්ලසක් ගත්තැයි නාවලපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
රුපියල් තුන් දහසක අල්ලසක් ගත්තැයි නාවලපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු වැඩේට දඬුවම් ලැබිය යුතුයි හැබැයි කොටි ගණන් කුට්ටි ගහන ලොක්කන්ටත් ඔය නීතිය බලපාන්නේ නැති එක තමයි වැරදි.(දී)
ඇයි එතකොට හොර තක්කඩින්ට ඡන්දෙ දෙන අයටත් දඩුවම් දෙන්න ඕනේ (නදී)
හරි වැටුපක් තබ්බා නම් මෙහෙම කරන්නේ නැහැ. පව් (නදී)
පොලිසිය මුදලින් වගේම දඩ ක්‍රියාත්මක කිරීමෙනුත් අල්ලස් ගන්නවා. ඒ කිව්වේ පාරේ දුවන වාහන වලින් විවිද වැරදි පෙන්නලා දඩ කොළ දෙනවා. "අදායම් පටිය" ද ගත්තු පොලිසියේ අය දවසකට මෙච්චර වැරදි ගානක් ඇල්ලුවා කියල ඉහල නිලදාරින්ට පෙන්නන්න ඕනලු. ඒ නිසා වැරදි නොකරත් අඩුපාඩු වලට දඩ ලියනවා. අනුරාධපුරේ ගිහින් එද්දී වෑන් එක මහව පොලිසියෙන් ඇල්ලුවා ලියන්න දෙයක් නැහැ. පොඩි එක්කෙනෙක් ඉස්සරහ සීට් එකේ හිටිය කියල "සීමාව ඉක්මවා මගීන් ගෙනයාම" කියල දඩයක් ලිව්වා. කාට කියන්නද? (නදී)
ජීවත්වෙන්න බැරි තරම් හැම දෙයක්ම මිළ ඉහල ගිය නිසා මෙහෙම කළා කියල කවුරුහරි කියන්න ඉදිරිපත්වෙන්නේ නැහැනේ. කෝ සත්‍යා ? කෝ විදුෂක ? පුදුමයි. (දී)
ජරාව කන අයට වගේම ජරාව දෙන අයටත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ හරිනම්. නමුත් බලෙන් ජරාව කන අයත් ඉන්නවා අහින්සකයින්ගෙන්. (ස)
අල්ලස් දෙන නිසානේ ගන්නේ. අල්ලස් දෙන අයටත් නීති ප්‍රකාර දඬුවම් කරන්න ඕන නේ. පව් අපේ ට්‍රැපික් ඕ.අයි.සී. (නදී)