සෙනග පිරි ට්‍රැක්ටරයකින්  ගල්ගමුවේදී   මහ පාරට  ඇද වැටී දස හැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි.

 පවුලේ සාමාජිකයින් දහනව දෙනකු පමණ  ට්‍රැක්ටරයේ ගමන් ගත් බව පොලීසිය කියයි.