(ප්‍රදීප් කුමාර)

මුලතිව් පුදුමාතලන් වෙරළෙන් මතුවූ ට්‍රෑක්ටර් රථය තිබු ස්ථානය මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කැනීම් ආරම්භ කළේය.

එම ට්‍රෑක්ටර් රථයේ කොටස් ඉකුත් 08 දා වෙරළෙන් මතුව තිබිදී ධිවරයෝ පිරිසක් දැක ඒ පිළිබදව පොලීසිය දැනුවත් කළහ.

එහිදී මෙම ස්ථානයේ වළ දමා තිබු ට්‍රෑක්ටර් රථ දෙකක කොටස් හමුවී ඇති අතර  යුද සමයේ මේවා මෙම ස්ථානයේ වළ දමා යන්නට ඇති බවට සැක කෙරේ.