(ටෝනි කරුණානායක)
මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි එම ගුරුවරයාගේ පියා, සහෝදරයා සහ එය පරිගණක ගත කළ පුද්ගලයා අගෝස්තු 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (22) නියෝග කළේය.
එදිනට ඔවුන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd