
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඔිිපනායක උඩවෙළ ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (19) සිදු වු අනතුරකින් තරැණියක ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි ඔිපනායක පොලිසිය පවසයි.
ඩිපෙන්ඩර් රථයේ ගමන් කල තරැණියක සහ එහි ගමන් කල තවත් තරැණයන් හතර දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙි.
තුවාලකරුවන් අතුරින් සිවිදෙනෙකුගේ තත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහා රෝහල වෙත මාරැ කර යවා ඇතැයි පොලිසිය පවසයි.
ඩිපෙන්ඩර් රථයේ රියදුරැගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මුලික විමර්ශනවලදි අනාවරණය වෙන බව පොලිසිය පවසයි.
පඔහින්න ,ඔිිපනායක සහ ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචි කරැවන් පිරිසක් මෙලෙස තුවාල ලබා තිබෙි.
අනතුර සමිබදයෙන් ඔිිපනායක පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අර කිරිඇල්ල පොලිසිය ළඟදී දෙදෙනෙක් මරණයට පත්කළ ඩිපෙන්ඩරයද බලන්න... ඒක නම් ඔවුන්ට කාලි මෑණියන් දඬුවම් දෙන්න ඇති...