
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අධිකරණය ට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියේය.
මෙම සැකකරුවන් අතර අදාල ටැටූ මධ්‍යස්ථානය හිමිකරු ඇතුළු අනුබල දීම සහ පහසුකම් සැපයීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගත් සැකකරුවන් වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්… කට්…කට්… ලක්ෂ දහයට ඔච්චර අඩන්නෙපා යකෝ…. ඕවර් ඇක්ටිං වෙනවා… ලාවට අඩපං…
ලක්ෂ දහයට ජීවිතේටම හිරේ යනවාට වඩා හිතුනේ නැද්ද ඕක වසන්තයියාගෙන්ම ඉල්ලාගෙන පොල්ලත් තියන්න. දෙන්නාම ගොඩනේ..!
ඇතුලේම ඉන්න එක හොඳයි, ඇප දීපු ගමන්...හරි...!
මොකටද මුහුණ වහගෙන යන්නේ? බයටද, නැත්නම් ලැජ්ජාටද? මෙහෙමත් පව් කාරයෝ, දැන් විඳවපල්ලා...