සමන්තුරේ වරකාපිටියේ පොල් අතු සෙවිලි කළ ටකරන් මඩුවක් ගිනි ගැනීමෙන් එහි නිදා සිටි පියාත් පුතාත් මිය ගොස් දියණිය පිළිස්සී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මව අසනීපවී රෝහල්ගතවී සිටියදී අනතුර සිදුවිය.
සමන්තුරේ වරකාපිටියේ පොල් අතු සෙවිලි කළ ටකරන් මඩුවක් ගිනි ගැනීමෙන් එහි නිදා සිටි පියාත් පුතාත් මිය ගොස් දියණිය පිළිස්සී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මව අසනීපවී රෝහල්ගතවී සිටියදී අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටකරන් මඩුවක් නොවේ .වැදගත් පවුලක් ජීවත්වන නිවාසයකි. (හේ)
මේක සැකයි. මේ වගේ ටකරන් ගෙයක ඕන තැනක් කඩාගෙන එලියට පනින්න පුළුවන් එකේ ඇතුලේ ඉඳන් පිච්චුනේ කොහොමද? (නදී)
පව් (බ)
රටේ සමාන අවස්ථාවන් කියන නියාය ස්ථාපිත කරනවා නම් දුප්පත් බවෙන් මිදෙන්නට හැකියාව තිබෙනවා. එහෙම ක්‍රමයක් නැති නිසා බලවතා මාලිගාවල සුර සැප විඳින අතර දුබලයන් ටකරන් මඩුවල පොල් අතු මඩුවල දුකම උසුලනවා.(දිල්)
ඔව් ජාතිය මොකක් උනත් සේරම ශ්‍රී ලාංකිකයෝ.පවු අසරණ මිනිස්සු .ඔන්න නිවාස ඇමතිතුමාට අවස්ථාව මේ වගේ අයට ගෙයක් දොරක් හදල දෙන්න (බ)
දෙවියනි මොවුන්ට පිහිටක් අවශ්‍යයයි (දිල්)