බණ්ඩාරවෙල දුම්රියපොළේදී ටිකට් පරීක්ෂාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට මගීන් තිදෙනකු පහර දී ඇතැයි පොලිසිය කියයි.
ඩී.පී.ද සිල්වා මහතා පහරකෑමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයිද පහරදීමට සම්බන්ධ මගීන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රී 8 ට පමණ කොළඹ දක්වා ධාවනය වීමට තිබූ දුම්රියට පැමිණි මගීන්ගේ ටිකට් පරීක්ෂාවකදී මෙම ගැටුම හටගෙන ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd