IMG-LOGO

ජිව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

( සම්පත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)

සමනල වැව  ,අලුත්නුවර  හේන්යාය   ප්‍රදේශයේ දි ජිව උණ්ඩ  තොගයක්  සමඟ  පුද්ගලයකු  අද  (12)  දා  අත්අඩංගුවට  ගෙන  ඇතැයි  සමනල වැව  පොලිසිය  පැවැසීය.

අත්අඩංගුවට  ගත්  ජීව  උණ්ඩ  තොගය  අතර  මිිලිමිටර්  නවය  වර්ගයේ  ජිව උණ්ඩ  04 ක් හදුනා  නොගත්   ආර්.එම්.ඊ   කුඩා  ජීව  උණ්ඩ   03  ක්  සහ  මිලිමිටර්  නවය  වර්ගයේ   හිස්  කොපුවක්  ඇති  බව  පොලිසිය  සදහන්  කලේය.

අලුත්නුවර  හේන්යාය  ප්‍රදේශයේ  නිිති විරෝධිව  පවත්වාගෙන  ගිය  මත්පැන්  නිෂ්පාදනය කරන  ස්ථානයක්  වැටලීමටගිය  අවස්ථාවේදී  ගෝඩා  පෙරමින්  සිටි  පුද්ගලයකු  අත්අඩංගුවට  ගෙන  ඔහුගේ  නිවස  පරික්ෂා  කිරිමෙිදි  මෙම  ජිිව උණ්ඩ  තොගය  සොයාගත්  බව  පොලිසිය  පැවැසීය.

 



අදහස් (0)

ජිව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site