කැනේඩියානු ගායක ජස්ටින් බීබර් ප්‍රථම වරට ඉන්දියාවේ සජීවී ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි. එය මැයි මාසයේදී ඉන්දියාවේ මුම්බායි හි පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා නියමිත දින වකවානු තවමත් සඳහන් කර නොමැති අතර, ඒ පිළිබඳව ඉදිරියේදී දැනගැනීමට හැක බව ඔහුගේ ලේකම්වරයා සඳහන් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd