වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ කළුතර තිස්ස මහ විදුහල අතර වෙන්නප්පුව ශී‍්‍රමත් ඇල්බට් එෆ්. පීරිස් කී‍්‍රඩාංගණයේදී පැවති වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 235 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ජෝශප් වාස් විදුහල සමත්විය.
ජෝශප් වාස් විදුහලේ රුක්ෂාන් පීරිස් නොදැවී ලකුණු 113 ලබාගත් අතර ඔහුට අනගි සහයක් දුන් නායක කසුන් විදුර, ලකුණු 89 ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ද දස්කම් දැක්වූ ඔහු, ලකුණු 17 කට ප‍්‍රතිවාදී පිලේ කඩුලූ 3 ක් දවාගැනීමටද සමත්විය.
ජෝශප් වාස් විදුහල ඕවර 50 අවසානයේ කඩුලූ 3 ක් දැවී 338
(කසුන් විදුර 89, පි‍්‍රමාශ් ඔබ්රිස් 49, ශනින් සෙව්වන්ද 25, රුක්ෂාන් පීරිස් නොදැවී 113)
තිස්ස මහ විදුහල ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී 103
(හශාන් චාමර 26, රුමේශ් මධුෂාන් 23, කසුන් විදුර 17/3)
**
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝශප් වාස් අයෙකු වීම ගැන ආඩම්බරයි! (නි)
ආඩම්බරයි.(නදී)
බිග් මැච් එකට මොකද වුණේ? (නි)
සුභ පැතුම්!(නදී)
සුභ පැතුම් (දී)
ආඩම්බරයි.(නදී)
නියමයි! ජෝසප් වාස් අයෙකු වීම ගැන ආඩමිබරයි.(නදී)
කාලයකට පස්සේ හොද ජයක්.(නදී)
මගේ පාසැල, ජෝශප් වාස් අයෙකු වීම ගැන ආඩම්බරයි! (නදී)
නියමි ප්‍රතිචාර.(නදී)
වෙන්නප්පුව හැමදාම ගන්නේ දැවැන්ත ජයග්‍රහණ තමයි. (නි)
පාසලේ ඉගෙනගත් කෙනෙක් හැටියට මම සුභ පතනවා! (නි)
මගේ පාසැල, ඔබට ජය!(නදී)
ජය වේවා ..........ජය වේවා ..........ජය වේවා .......... (දී)
අපේ දිස්ත්‍රික්කයේ ජෝසප් වාස් විද්‍යාලය මේ වන විට විශාල ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීම පිළිබඳව සතුටුයි .