පොලිස් විශේෂ කාර්ය බළකායෙන් යැයි කියා ගත් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය සංවිධායක ඒ ඩී ආරියදාස (57)මහතාට අද (23) අලුයම දෙනියාය බෙවර්ලියේදී අතින් පයින් හා පොලු වලින් පහර දී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
ඔහු දෙනියාය රෝහලෙන් මාතර රෝහලට මාරු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ.වි.පෙ. ට ගහලා ඉල්ලන් කන්නද හදන්නේ (නි)
මේකද අද රටේ තත්ත්වය? (නි)
අපේ සහෝදරයො නිතරම රට වෙනුවෙන් ඉන්නවා (නි)
අනේ අපොයි! (නි)
යහ පාලනය සහ නීතිය රජයන සමාජයක ඔය වගේ දේවල් වෙනවා ඉතින්. (නදී)
විරුද්ධ පක්ෂයේ අයට පහර ගහන්නේ පරාජයෙන් වියරු වැටුන නිසයි. මේවා මහ කැත වැඩ (නදී)