( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර )
තමන්ට සිදු කළ අපහාසයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ පෞද්ගලික නාලිකවකින් (දෙරණ) මිලියන 500 බැගින් මිලියන 1000ක වන්දි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන ලදී.
තම කීර්තිනාමයට අපහාස වන අන්දමින් වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කටයුතු කරන බවද පැමිණිලිකාර ජනතා විමුක්ති පෙරමුණ නායකවරයා කියා සිටී.
නීතිඥ ශානිකා සිල්වා මහත්මිය මාර්ගයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විත්තිකරුවන්ගෙයි, පැමිණිලිකරුවන්ගෙයි කීර්තිනාම ගැනයි, කරන වැඩ ගැනයි, යටි අරමුණු ගැනයි ගොඩක් මිනිස්සු දන්නවා. අනිත් මිනිස්සුන්ට කට උල් කර කර බොරු කතා ගොතන මිනිස්සුන්ටත් ඕවා තේරෙන්න ඇත්තේ දැන් වෙන්නැති.
නියමයි.
රට හැදෙන ලකුණු පහල වී තිබේ. නිතිය අකුරට. අපහාසයට දඩුවම් දෙමු. මෙහෙම ගියොත් රට ගොඩ.
ජ.වී.පෙ අනිත් පක්ෂ වල ඉන්න අයට කරන අපහාස වලට වන්දි ඉල්ලන්න ගියොත් නඩු පිට නඩු තමයි.
බොලේ මේ ලපය මෙතරම් වටිනවද.
හයිවේ හැදුවේ මහින්ද රාජපක්ෂට මී කිරි ගෙනියන්න කියල එක කිලෝ මීටරයකට රත්තරන් වලින් ගණන් හදල මිනිස්සුන්ව නොමග යැව්වට ඔහෙලගෙන් අපි කීයක්ද වන්දි ඉල්ලන්න ඕනේ ..
අනුර මල්ලියේ ! ඔයගොල්ලන්ට හා අපට කීර්තිනාම නැත්තේ ඇයිද කියල දන්නා හින්දනේ ඔයගොල්ලෝ විප්ලව පටන් ගත්තේ. ඒත් දැන් බලනකොට මේ ක්‍රමය තුලම කීර්තිනාමයක් වෙනුවෙන් මිලියන 1000 ක වන්දියක් ගන්න පුළුවන් නම්, වෙනස් කරනු ලැබූ සමාජයකදී ඊට වඩා වරින්වර වන්දි ලබා ගත හැකි මේ ක්‍රමය හොඳයි කියා ඔබට හිතෙන්නේ නැද්ද?