දෙදිනක දී ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් අපේක්ෂක ඡන්ද කාර්යාල 14කට ආණ්ඩුවේ මැර ප්‍රහාර එල්ල වී ඇතැයි ද, සැරසිලි කඩා ගිනි තබා වනසා ඇතැයි ද ජවිපෙය පොලිසියට පැමිණිලි කර ඇත.

දඹගල්ල, බුත්තල බුරුත හංදිය, මොණරාගල නගරය, සෙවණගල කිරිඉබ්බන්වැව, සෙල්ලකරගම, සූරියආර, හබුරුගල, සමාජපුර, රංවැලිගම නීත්‍යනුකූල ඡන්ද කාර්යාල වනසා ඇතැයි ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.