මොණරාගල වේරගල හා කහම්බානේ ජවිපෙ කාර්යාල දෙකකට අද අළුයම මැර ප්‍රහාරක් එල්ල වූ බව එම පක්ෂය කියයි.

කටඅවුට් කඩා ඇතැයිද ඇතැම් කටඅවුට් රැගෙන ගොස් ඇතැයිද පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.