(රංජිත් රාජපක්ෂ)
ආගරපතන ප්‍රාදේශිය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තරග කරන රංජිත් උපාලි මහතාගේ නිවස බ්‍රහස්පතින්දා (25) රාති‍්‍රයේ ගිනිගෙන විනාශ වි ඇති බව ආගරපතන පොලිසිය පවසයි.
එම අවස්ථාවේ එහි කිසිවකු සිට නැති අතර ගින්නෙන් එම නිවසේ තිබු සියළුම භාණ්ඩ විනාශ වී තිබේ.
ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්විමට දැඩි උත්සහයකද නිරත වී ඇත.
ගින්නෙන් වූ අලාභය මෙතෙක් තක්සේරු කරගෙන නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දවසේ ජනතාවාදි විකල්පය ජ.වි.පෙ විතරයි.
පව් අප්පා.... දිරපු ටකරන් වහලයක් සහිත නිවසක් ගිනි තබන්නට මොන තරම් පහත් අයද?
මට නිකමට වගේ මතක් වෙනවා හරියටම වසර තිහකට පෙර .... කළකම් පලදෙනවා.
අනේ පව් අහිංසකයාගේ ගෙදර. කව්රුහරි ගිනි තිබ්බානම් ඔහුට දණින් ඉහළට මිනිය උසුලා යන්න එපා කියන නීතිය මතක් කළාට කමක් නැත.
ශේල්ටන් උන්නැහේ සුපිරි බෞද්ධයෙක් වගෙයි ! කාගේ හරි දුප්පතෙකුගේ ගෙදර විනාස වුනාම හරි ජොලි නේද? මේ අසරණයා අවුරුදු තිහකට පෙර මොනවද කෙරුවේ කියලා දිවසින් දැක්කා වගෙයි නේ! මෙහෙමත් කුහක මිනිස්සු ඉන්න රටකනේ අපිටත් ඉන්නේ වෙලා තියෙන්නේ!