මේ ගේම් එක ඔබ මෙතෙක් කල් ගහපු මේවලට වඩා වෙනස්. මේ වීඩියෝ එකේ පෙන්වන ගේම් එක ඔබේ ජීවිතේ. ඔබේ තෝරාගැනීම්, ඔබේ ඉදිරියට යෑම් සියල්ල මේ ගේම් එක තුළ ඔබේ ඉදිරිය තීරණය කරනවා. ඒ අනුව බිළඳා සිසුවෙකු වීම, හැකියාවට සරිලන රැකියාවක් තෝරාගැනීම, ඒ මග යාම, ජීවිතය තීරණය කිරීම යනාදී සියළු දේ මේ වීඩියෝව හරහා ගේම් එකක් ලෙස ඉදිරිපත් කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd