(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7ක අගයක් ගත් භූමිකම්පාවක් එරට වේලාවෙන් පස්වරු හතරයි පනස් පහට පමණ වාර්තා වී ඇත.
මෙම භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුව ඇතැයි වාර්තා වී නොමැති අතර භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතු නොවන බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd