ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් දෙසැම්බර් 16 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඇමෙරිකාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අලුත්වැඩියාවට ගත් මුදල් වලින් කොටසක් අවභාවිත කළැයි මුල්‍ය අපරාධ විමර්ශන අංශය ගිය මාසයේදී ඔහු අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කර ඇත්නම් දඬුවම්ද නියතයි. (ර)