IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජල විදුලිය නිපදවීම සියයට 10 දක්වා අඩුවෙයි

රංජන් කස්තුරි
 
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවමත් අඩුම මට්ටමක පවතින හෙයින් ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 10 % පමණ දක්වා අඩුවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර බලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටම මේ වන විට 29 % පමණ දක්වා අඩුවී ඇතැයි ද ලංකා විදුලිබල මණෟඩලය පවසයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේහවලට බලපා ඇති තද සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට හානි වී තිබෙන අතර ඊයේ (15) සහ අද (16) ඇතැම් ප්‍රදේශවලට කෙටි වේලාවක් විදුලිය විසන්ධිවී තිබු බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (7)

ජල විදුලිය නිපදවීම සියයට 10 දක්වා අඩුවෙයි

Hafeel Tuesday, 16 April 2019 03:14 PM

මේක රවීට සුභ ආරංචියක්.

:       0       70

Shameera thisera Tuesday, 16 April 2019 04:43 PM

මොකක් හැදුවත් වැඩක් නැහැ වැස්ස නැත්නම්

:       0       17

Perakum Wednesday, 17 April 2019 03:43 AM

කවුරුත් කතා කරන්නේ ජලාශ වල ජලමට්ටම ගැන පමණයි. ජලාශ වල රොන් මඩ ඉවත් කිරීම ගැන අහලවත් නෑ. ඒ නිසා දැන් ජලාශ වල ධාරිතාවය ඉතා පහල මට්ටමකට බැහැලා. බලධාරීන්ගේ සාක්කු පුරවා ගැනීමට යොදාගත් තවත් උපක්‍රමයක් බව කිව හැක.

:       0       84

Kamal Gamage Wednesday, 17 April 2019 07:18 AM

අනෙක් රටවල් කරන්නේ දවල්ට සෝලර් පවර් වලින් වතුර නැවත ජලාශ වලට පොම්ප කිරීම. මේවා හිතල කරන්න ඕනේ නැත්නම් වතුරත් නැහැ විදුලියත් නැහැ.

:       0       1

A. Seneviratne Wednesday, 17 April 2019 07:30 AM

මොකක් හැදුවත් වැඩක් නැහැ වැස්ස නැත්නම්..................

:       0       0

Perakum Thursday, 18 April 2019 07:28 AM

කමල් මොනවද මේ කියන්නේ? අපේ රටේ සුර්ය පැනල ගන්න පුළුවන් කොටිපතියන්ට පමණයි. ඒ තරමට බදු. වෙන රටවල නම් ඒවා ඉතා සුළු මුදලකට රජයේ සහනාධාර යටතේ දෙනවා. ඉන් ලැබෙන ප්‍රතිලාභය එමෙන් කීප ගුණයක් වටිනවා. සහනාධාරය නිකම්ම වගේ පියවෙනවා. ඒ උනාට අපේ රටේ බලධාරීන් ඒවට කැමති නෑ. මොකද සාක්කු පිරෙන්නේ නෑ නේ.

:       1       164

ccSaturday, 20 April 2019 07:50 AM

සූර්ය පැනලවලට බදු මුකුත් නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site