ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය 50 කට ආසන්න පිරිසක් ජෙලි ෆිෂ් නම් විස සහිත මාළුන් ඇඟේ ගෑවීම හේතුවෙන් රෝගී වී රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

DSC00579 DSC00581 DSC00584