
රෝෂන් තුෂාර
ජතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණයට ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ SUV ජිප් රථයක් කුලී පදනම මත ලබාගෙන රජයට පාඩු කළේ යැයි කියන එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද දින අත්අඩංගුවට ගෙන ඇත.
නීත්‍යනුකූල කූල ක්‍රියාදාම වලින් තොරව එම රථය සඳහා රුපියල් 12,750,000.00 ක කුලී මුදලක් ගෙවා රජයට පාඩු කර දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආණ්ඩුවක් යටතේ මේවා ඔක්කොම කරන්න දීල ප්රවර්ධනයත් කරනවා. කරල රට නැවත නැවත ගොඩගන්නවා.