
( රොමේෂ් මධුෂංක)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට විදුලිසැර වැදීමකින් බරපතල පිලිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.
පුදුකුඩිඉරිප්පු 10 වන පටුමගේ පිහිටි පෞද්ගලික මූල්‍ය අයතනයක ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඉදිකොට තිබූ ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට මෙලෙස අධිබලැති විදුලි රැහනකින් විදුලි සැර වැදී ඇතැයි සැක කරන බව පොලීසිය කියයි.
අදාල දෙවන මහල ආසන්නයෙන්ම අධිබලැති විදුලි රැහැන් ඇද ඇති අතර විදුලි සැර තරුණයින් දෙදෙනාට වැදුනු අකාරය පිළිබඳ මෙතෙක් අනාවරනය වී නෙමැත.
කෙසේ වෙතත් විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි තරුණයින් දෙදෙනා පුදුකුඉරිප්පු රෝහලට ඇතුලුත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකර සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුදුකුඉිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බවට පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල ටැංකියක් පිරිසිදු කරන්න ගිහින් විදුලි සැර වැදිලා