
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ.
එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ සහාය,දෙරට අතර ආයෝජන සහ වෙළඳාම,ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්වි පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගනිමින් ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා කළ බව ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්
ganegoda Saturday, 30 July 2022 02:03 PM
හොඳ, බුද්ධිමත්, අවංක මනුස්සයෙක්...!
piyalSunday, 31 July 2022 04:33 AM
පොහොට්ටුවේ ඉන්න එකම බුද්ධිමත් මනුස්සයා
Chandima Saturday, 30 July 2022 10:20 PM
එක එක්කෙනා හමුවෙලා වැඩක් නැහැ චන්ග් නෝනේ... දෙන දෙයක් ඉක්මණට දෙන්න. ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න. ඕනෑම නම් ත්‍රිකුණාමලය වරාය බදු අරන් හරි මේ උදව්ව කරන්න අතගගා ඉන්නේ නැතිව. නැතිනම් හම්බන්තොට වරායේ චීන ණය ගෙවලා ඒක තව අවුරුදු 50 කට විතර බදු අරන් ඇඩ්වාන්ස් එකක් දෙන්නකෝ. දෙගොල්ලොම ගොඩනේ...!
nimantha Sunday, 31 July 2022 08:11 AM
ගරු ජුලි චන්ග් මහත්මියනි, මේ රජයට ශතයක්වත් දෙන්න එපා. මුන් හොරු. ඔක්කොම සල්ලි හොරා කනවා.මැතිවරණයක් පවත්වන්න කියන්න.ඊළඟට පත්වන රජයට ආධාර කරන්න.
BTSunday, 31 July 2022 10:11 PM
මෙරට ඉතිහාසය පුරාම විදේශිකයින්ට මෙරට අත්පත් කරගැනීමට හැකිවූයේ රටෙහි ප්‍රශ්න කියාපාමින් විදේශිකයන්ගේ පිහිට පැතීම හේතුවෙනි. ඇතුළත ගිනි පිටතට නොදෙන ලෙස විශාඛාවට ඇයගේ පියා දුන් ඔවදන රටක් ලෙස අනුගමනය කිරීමට දැන්වත් හුරුවෙමු!
fairoos Sunday, 31 July 2022 12:30 PM
මෙයත් රාජපක්ෂවරු රකින කෙනෙක් තමයි...!