IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජල ගාස්තුව ඉහළට

(අජන්ත කුමාර අගලකඩ)

ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.

ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි.

සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා,නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කර ඇත.

ඉකුත් 2016 වසරේ දී ජල ගාස්තු සංශෝධනක් කිරීමට තීරණය වූ අතර ,නමුත් එය ක්‍රියාත්මක නොවීය.

 



අදහස් (8)

ජල ගාස්තුව ඉහළට

ජගත් ලියනගේ Tuesday, 09 August 2022 01:02 AM

ඔය එක්කම ඇඟ බද්දකුත් ගන්න පුලුවන් නං සියල්ල සම්පූර්ණයි. මරෙ මරු.

:       3       37

දිමුත්Friday, 12 August 2022 12:03 PM

ඇයි දැන් අපේ පඩි වැඩි වෙලානේ.

:       0       0

sharm warn Tuesday, 09 August 2022 09:22 AM

අපිට බිල් වැඩි කරන්න කලින් අර පොලු තියල යහතින් වැජඹෙන පර්ලිමෙන්තුවෙ හොරුන්ගෙ හිග මුදල් අය කර ගන්න.

:       1       43

Hafeel Tuesday, 09 August 2022 02:23 PM

පොලු තියල ඉන්නේ 134 හොරු රංචුව. ඔවුන්ගේ ඉල්ලීම ඔවුන්ව රැකගත යුතුයි සහ ඔවුන්ට තියන හොඳම ගැලවුම්කරුවා දැන් බලයේ ඉන්නේ. ඉතින් ඒ බර ජනතාවටම දරන්න සිදු වෙලා

:       1       20

සුරංගනාWednesday, 10 August 2022 07:26 AM

134 විතරද? එතකොට අනාගතයේ ඇමති කෙනෙක් වෙන්න සිටින KDL මන්ත්‍රී නොවී අවුරුදු 19ක් මන්ත්‍රී නිවාසයක සියලු පහසුකම් බුක්ති විදිනවා කියන්නේ පොලු තැඊමක් නොවෙයිද හෆීල්?

:       2       2

sharm warnWednesday, 10 August 2022 09:39 AM

සුරංගනාට දුක හිතිලා ලාල්කාන්ත මන්ත්‍රී නිවාසයක ඉන්නවා කියලා උඩ පනිනවා. ජනාධිපතිගේ සිටිඅ මුලු කැබිනට් මණ්ඩලයේ හිටපු අය සහ ඉන්න අය ඔවුන්ගේ අඹුදරුවන් ඇතුලු සනුහරේ පිටින් කෝටි ගණන් අපේ බදු මුදල් ගසා කාලා මඟුල් නටනවිට කිසි දුකක් නැහැ නේද? පව් ඒකට තමයි වහල් මානසිකත්වය කියන්නේ

:       4       2

SL Tuesday, 09 August 2022 01:50 PM

ඉස්සර වෙලාම පරිසර වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි

:       0       4

SL Tuesday, 09 August 2022 01:51 PM

ඉස්සර වෙලාම පරිසර , වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා , හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. මේ ආයතන වල ඉන්නා ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නොමැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site